Pages

Saturday, January 18, 2014

Can national newspapers be this much narrow minded?

I accidentally noticed a strange article on "Lankedeepa" online edition on 17th January. I was following the strange themed articles which they were publishing since recently and happened to notice this. I was shocked to see how narrow minded the editorial is to allow their reporters to publish articles like this in a national newspaper.

The article was named as "නිවේදිකාවෝ සීගීරියට ගැලැපෙන ඇඳුම් අඳිති" (Comperes wore attires to match with Sigiriya). The article was supposed to be covering an event at Sigiriya but bringing shamelessly unwanted points to the table. It was talking about the tattoo and the blouse of one of the compere while posting 4 photos (out of total 8) of the back of that compere at the top. 

It's just sad to see how some newspapers show how narrow minded they are these days. How come the tattoo or the blouse of the 'English' compere who went from 'Colombo' is newsworthy than the event itself? There should be much more interesting and important news in the country than a tattoo or a blouse of a young woman and who the hell are these reporters to judge people in national media like this?

After I posted the above on my Facebook profile, received some comments on that. At least it shows I'm not the only one who feel like this. 


  • Niro ShutterBug Vaz Vanessa is that .....? Omg how dare they
  • Ishan Fernando Is Lankadeepa crazy to publish such idiotic new articles? WTF is wrong in that jacket!
  • Chinthana Dharmadasa it is lankadeepa ne..it shows what kind of shit enjoy by readers of that paper..
  • Bhanuka Bodaragama Chinthana I was also thinking whether they are just doing this or supplying the demand.
  • Dinu Chandrathilake Facepalm. Sigh... today's journalism eh
  • Sachindra Samararatne Chinthana Dharmadasa atleast the online readers had commented on the foolishness of the article. here is one "මැටි වළං බලන්නේ නැතිව පිටද බැලුවේ" and another "නිවේදිකාවගේ ඇඳුමේ කිසිම වැරද්දක් නැහැ. පච්චයක් කෙටුවා නම් ඒක එයාගේ අයිතිය. පුද්ගලික අයිතීන්ට ග...See More
  • Bhanuka Bodaragama Sachindra machan there are supportive comments as well. There were similar type of articles recently as well. Despite of negative comments, they continue to publish these sort of stuff. I also commented against the paper publishing this but they have removed that comment. Its funny that media who talk about freedom of speech doesn't allow my comment 


  • Thank you Lankadeepa; until now we didn't know that the purpose of the sari blouse was to cover the *back* of the upper body.

    Should these pics be ‪#‎NSFW‬?
    Eranthi Premaratne Can't believe a paper generally well accepted like lankadeepa published something ing like this.... Shame on u lanka deepa....

    The paper didn't publish the comment I posted on the article it self. What I wrote was "මේ වගේ මැටි පුවත් පලකරන එක ගැන තමයි ලජ්ජා වෙන්න ඕනි". I think they have found it offensive and didn't publish. However it was noticed that the article has received both positive and negative feedback. Good that the paper has allowed those mix comments online though its very sad to see still some people approve that message. 

    නිවේදිකාවෝ සීගීරියට ගැලැපෙන ඇඳුම් අඳිතිසඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
    විජේසිංහ 2014-01-17 16:20:09
    මට නම් මේකේ වැරැද්දක් පෙන්නේ නෑ. අපි අපේ මිනිස්සුන්ගේ ඇදුම් ගැන නෙමෙයි හොයන්න ඕන. (අ)
    රජින්ද 2014-01-17 16:28:43
    සංස්කෘතික උත්සවයදී ඔහොම ඇදපු එකනම් මැටි වැඩක් තමයි. එත් අපේ රට මුස්ලිම් රටක් නොවන නිසා මේකේ ලොකු වැරැද්දකුත් නැහැ. ඉස්සර රජ කාලේ දැන් සමාජෙටත් වඩා මිනිස්සු ආගම ධර්මයට ලංවෙලා උන්නු කාලෙත් අපේ ගැහැණු උදවිය ඇන්දේ ඇත්ත වශයෙන්ම ඇග භාගයක් විතර පෙනෙන ඇදුම් නොවැ. තමාට තමාව විශ්වාසනම්, තමා සංවරනම් එච්චරයි.! (නදී)
    හේමන්ත 2014-01-17 16:37:39
    මේ අය දිගටම ඉන්නවා නම් ප්‍රදර්ශනය දික් කරන්න වේවි. මැටි කල කොහොම උනත් මේ නාරිලතා බලන්න සෙනග පිරේවි. (නදී)
    බණ්ඩාර අප්‍රිකාව 2014-01-17 16:40:48
    මේක සාමාන්‍ය දෙයක්. (නදී)
    මගලී පොන්සේකා 2014-01-17 16:46:42
    ඔව් අනික සිගිරිය බෞද්ධ සිද්දස්ථානයක් නෙමේ කිසි ගැටලුවක් මට පෙනෙන්නේ නැහැ. (නදී)
    ඔය වගේ උත්සවයකට සහභාගී වෙනකොට වැදගත් විදියට අදින්න අවශ්‍ය බව කියන්න අවශ්‍ය නැහැ. (නදී)
    සෑම් 2014-01-17 16:52:24
    සීගිරි ලලනාවෝ අදිනකොට හොඳයි. මෙයාලා ඇන්දාම මොකද වෙන්නේ. මෙයාට මේ ඇදුම ගැලපෙන්නේ නැති එක වෙන ප්‍රශ්නයක්. මෝස්‌තර තමාට ගැලපෙන්න අදින්න ඕනේ.(නදී)
    මිලින්ද 2014-01-17 17:10:05
    සීගිරියට ගැලපෙන කියන්නේ උඩු කය නිරුවත්ද? (නදී)
    නි න ගමගේ 2014-01-17 17:10:06
    පිට පෙනුනම මෝකෝ සීගිරි ළලනාවෝ ඉන්න හැටියට මේ මොනවද? (නදී)
    හේලි 2014-01-17 17:11:05
    ඉස්සර පච්චා කොටන්නේ කවුරු හරි හොරකම් කලොත් ආපහු හොයාගන්න ලේසි වෙන්න​.? (නදී)
    ජෙරාඩ් 2014-01-17 17:13:06
    මේකේ මහලොකු දෙයක් නැහැ ලංකාවේ මිනිස්සුන්ට මෙයට වඩා කොච්චර දේවල් තියනවද හිතන්න.(නදී)
    චන්දන 2014-01-17 17:16:05
    මැටි වළං බලන්නේ නැතිව පිටද බැලුවේ.(නදී)
    අනුජිරා 2014-01-17 17:23:32
    මට නම් මේකේ වැරැද්දක් පේන්නේ නෑ. අපි අපේ මිනිස්සුන්ගේ ඇදුම් ගැන නෙමෙයි හොයන්න ඕනා. නැතිනම් එකේ වෙන කෙන් ගෙඩියක්ද හොයන්න කියන්නේ ? (නදී)
    පහන් 2014-01-17 17:25:25
    ඒ හැට්ටයක් නොවෙයි.(නදී)
    වික්‍රම 2014-01-17 17:51:26
    නිවේදිකාවගේ ඇඳුමේ කිසිම වැරද්දක් නැහැ. පච්චයක් කෙටුවා නම් ඒක එයාගේ අයිතිය. පුද්ගලික අයිතීන්ට ගරු කරන්න. නිවේදිකාව කාටවත් හිංසාවක් අපහාසයක් කරලා නැහැනේ. (නදී)
    ගයාන් 2014-01-17 17:54:14
    හා හා...අපේ ..... මහත්තයත් ඉන්නේ.ඉතින් ඔහොම නොගිහින් පුලුවන්ද? (නදී)
    රෝහිත 2014-01-17 18:17:30
    අපේ රටේ ගැහැනියෙකුට කිසිම නිදහසක් නැද්ද ඇත්තටම.(නදී)
    නුවන් දඹගේ ඉතාලිය 2014-01-17 18:31:50
    සිගිරි අප්සරාවියෝ ඔක්කොම එළියේ, මෙයාගේ පිට එළියේ. වෙන මොකුත් පේන්නේ නැහැ නේද? අනේ මහත්වරුනේ කොහෙද වැරැද්ද? (නදී)
    කාෂ්‍යප 2014-01-17 18:55:32
    අපේ රටේ සස්කෘතිය රකින අය මිට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ අපේ රටේ කාන්තාවන්ට ලැජ්ජාවක් නොවන හා .තැනට ඔබින විදියට වැඩ කරන්න ඕනේ. රටක සස්කෘතියක් තියනවා. වැරදි පෙන්වලා දෙන්න තමයි මාධ්‍ය ඉන්නේ ලංකාදීප මාධ්‍යවේදියා කරලා තියෙන්නේ ජාතික වගකීමක්. විශේෂයෙන් රටේ සංස්කෘතියට මේ ඇ‍්ඳුම හරි නැහැ නේද? රටේ ජාතික සංස්කෘතික උත්සවයකට මෙයිට වැඩිය සංවරව ඇදගෙන එන්න ඕනෑ නේද? (නදී)
    සමන් 2014-01-17 19:03:51
    රෝහිත සහ වික්‍රම දෙන්නා ට අපේ රට ගැන හරි හැටි තේරුමක් නැහැ මොනවා කරන්නද රටේ විනාශය. පච්චා කොටන කාන්තාවෝ ලංකාවේ හිටියද? අනික මේක සංස්කෘතික උත්සවයක් ,ඇමති තුමා ඉන්නවා. නිව්ස් එක හරියට කියවලා නැහැ.(නදී)
    ව්නුරි 2014-01-17 19:17:53
    වෙන වැදගත් දෙයක් මේ උත්සවයේ වුනේම නැද්ද හැබෑටම? නිවේදිකාවගේ ඇඳුමේ කිසිම වැරද්දක් නැහැ. ඉරිසියාවට කියන කතා. (නදී)
    රංජිත් සිල්වා 2014-01-17 19:18:28
    ඔක්කොම මැටි වැඩ තමා. (නදී)
    කමලා-යාපහුව 2014-01-17 19:32:00
    හොඳට එබීගෙන හිටියට කමක් නැ මුට්ටියට ඔලුව දාල හිරකරගන්නවා එහෙම නෙවෙයි.(නදී)
    මිකී 2014-01-17 19:38:36
    සිගිරි අප්සරාවෝ එතකොට උඩුකය සම්පුර්ණයෙන්ම ඇරගෙන ඉන්නේ? අනේ අපේ සංස්කෘතිය. මට එනවා කටට කියන්න අම්මපා.(නදී)
    ලයනල්, 2014-01-17 20:27:13
    සිගිරි අප්සරාවියෝ කියන්නේ සිතුවමක් මේක තේරුම් ගන්න බැරි අය නේ මෙතන ලියන්නේ.(නදී)
    සමන්ති 2014-01-17 20:34:54
    තැනට සුදුසු ඇඳුමක් ඇඳිය යුතුයි. අපිට යට ඇඳුමෙන් උගන්නන්නේ නැහැ නේද ? කුඹුරු වැඩට සාරි අඳින්නේ නැහැ නේද ? බුද්දිය තිබිය යුතුයි.(නදී)
    ටිකිරි බංඩා 2014-01-17 22:14:55
    "යකා විදිහටලු විමානේ".අන්තර්ජාලයේ හොද විස්තර ටිකක් තියෙනවා. (නදී)
    ටිකිරි බංඩා 2014-01-17 22:15:56
    අපේ සංස්කෘතියට ගිය කල.(නදී)
    රෝහිත 2014-01-17 22:39:00
    සමන් අපි එහෙනම් මිට පස්ශේ ඉංග්‍රීසි නිවෙදිකාවට ළමා සාරියක් අන්දවමු! (සිගිරි අප්සරාවියෝ උඩුකය නිරුවතින් ඉනකොට)! මොකද ඒක අපේ සංස්කෘතියේ ලක්ෂණයක් නිසා.(නදී)
    රම්ස්‍යා 2014-01-17 23:56:04
    මොකද එහෙනම් ඇමතිතුමා කාශ්‍යප රජතුමා වගේ කමිසේ ගලවල ආවේ නැත්තේ? (අ)
    ලක්විදු 2014-01-17 23:57:13
    මේගොල්ලෝ ඇදුම් අදින්නේ විලිවහගන්න නෙවේ, බේරෙන්න.(අ)
    fb-icon දොන් සොයිසා 2014-01-18 00:03:33
    සීගිරි ලළනාවෝ මොකද පච්ච කොටල ? (අ)
    රොහාන් වෙරෝනා 2014-01-18 00:25:15
    මේ ඇදුමෙ වරදක් නැත නමුත් මේ අවස්ථාවට උචිත නැහැ (අ)
    senthilnathan 2014-01-18 01:49:18
    කව්ද ඔය පිටේ පච්ච කොටාපු කෙල්ල?සීගිරියට ආවොත් සිගිරි ලඳුන්වාගේ ඉන්න ඕනේ, එනිසා මෙයා මෙවිදිහට සිටීම කිසිම වැරැද්දක් නෑ (අ)
    සෑම් 2014-01-18 02:15:43
    අයියෝ, අපේ රටට යන කලක්. ගෑනුන්ගේ ඇඳුම් වල හරි වැරදි හොයන්න ඉස්සරවෙලා අපේ රටේ තියන ප්‍රශ්න ගැන සොයා බැලිය යුතුයි. පිට පේන්න ඇඳපු එක වරදක් කියලා පේන්නේ ඒක දිහා නොමනා හැගීමකින් බලන අයටයි.(අ)
    ජයන්ත 2014-01-18 04:05:34
    පච්චය සහ ඇඳුම නිවේදිකාවගේ පුද්ගලික කැමැත්ත, එහෙමනම් ඇමතිතුමා දෙපස ඉන්න අය ටයි දාලා ඉන්නේ. (අ)
    විනුරි 2014-01-18 04:27:59
    සංස්කෘතිය, සදාචාරය ගැන කෑගහන ඇත්තෝ මීට වැඩිය හොයල බලල කතා කලොත් හොඳය. ඉතිහාසයේ අපේ කාන්තාවන් මිට වැඩිය බොහොම නිදහස් විදිහට ඇන්දා. ඒ කියන්නේ අපිට ඒ කාලේ සංස්කෘතිය, සදාචාරය තිබුනේ නැද්ද? අපි කව්රුත් දන්නවා ශ්‍රී ලාංකිකයන් ඒ යුගයේ බොහොම ඉදිරියෙන් හිටපු, දියුණු ජාතියක් බව. ඒ දවස්වල මිනිස්සුන්ගේ මොලවල් මීට වැඩිය ගොඩක් විවෘර්ත නිසා ඒ අයට ඒ දවස් වල ගෑනු කෙනෙක්ගේ පිටක් දැක්කම මේ වගේඇලජික් නෑ. විදේශ ආක්‍රමණත් එක්ක වික්ටෝරියානු සමාජ ක්‍රමයට අනුව අපේ මිනිස්සුත් හැඩ ගැහෙන්න ගත්තම තමා මේ ඔක්කොම විකාර පටන් ගත්තේ. පච්චා කෙටීම ගැන කතා කලොත්, එකත් මහා අරුමයක් නොවේ. තායිලන්තයේ, බුරුමයේ හාමුදුරුවරුන් තමාගේ මුළු ශරීරයේම පච්ච කොටාගෙන ඉන්නේ තමාගේ ආගමේම කොටසක් විදිහට. එහෙව් එකේ මේ ගෑනු ළමයාගේ පච්චය ගැන ඈයි අපි මෙතරම් කලබල වෙන්නේ? එක එයාගේ කැමැත්ත. ඉතිහාසය සහ ලෝකය ගැන දන්නේ නැත්තම් කියවන්න, ඒ ගැන හොයන්න, තමාගේ දැනුම දියුණු කරගන්න. බොරුවට ඇඟිලි දික්කරගෙන කුහක කමින් කෑගහන එක හරි මදි නේද? http://www.google.lk/imgres?sa=X (අ)
    ප්‍රදීපා 2014-01-18 06:45:36
    හැට්ටයක් ඇන්දම විලි වැහෙන්න ඕනේ.දැන් ලංකාවේ ගොඩක් කාන්තාවෝ විලිවහන්න කැමති නැහැ.පුළුවන් තරම් පිට එළියේ දාගන, පපුව ඇරගන, සාරිපොට දාලා ඔක්කොම ප්‍රදර්ශනය කරන්න හරිම ආසයි.පිරිමින්ගේ අවධානය යොමුකරගන්න අතරම ඔවුන් ඇවිස්සීමක්ද සිදුවීමෙන්, අතවර වලට ලක්වේ.මේ කට්ටිය දුටුවහම මටනම් හිතෙන්නේ, දෙමාපියන් ලැජ්ජාව, බය කියන දේවල් උගන්නල නැති බවයි. (අ)
    බන්දු 2014-01-18 07:17:12
    "බුද්දිය තිබිය යුතුයි" බුද්දිය තිබෙනවා නම් මේවා කරාවිද? (අ)
    අමිල කටුනායක 2014-01-18 07:17:37
    මේකේ කිසිවැරැද්දක් නෑ (අ)
    ප්‍රේමේ 2014-01-18 07:55:29
    සමහර ගෑනු කොටට ඇඳ ගෙන ඒකත් පලාගෙන ඉන්න කොට කවුරුවත් මෙහෙම කතා කරයිද?  ? අද ඡන්දෙ ඉල්ලන ගොඩක් ගැහැණුන්ගේ ඇදුම් වලට වඩා මේක ගොඩක් හොඳයි.(නදී)
    සාරංග 2014-01-18 09:06:39
    රජින්ද තමන්ගේ උවමනාව ඉෂ්ට කරගන්න සදාචාරය ගැන කතා කරනවා කෙල්ලො දිහා බලන්න ඔච්චර පෙරේත මොකද රජින්ද ? (නදී)
    සාරංග 2014-01-18 09:07:40
    රජින්දල වගේ අය ඉන්නකම් ලංකාව හැදෙන්නේ නැහැ.(නදී)
    චතුර 2014-01-18 09:22:33
    මාධ්‍ය මැටි වැඩ කරනවා. මේ ඇමතිලා මොන වැඩද දන්නේ නැහැ කරන්නේ.(නදී)
    රජීන් 2014-01-18 09:33:10
    මට නම් මේකේ වැරැද්දක් පෙන්නේ නෑ. ඇය සීගිරි ලලනාවන්ටත් ආදර්ශයක්! (අ)
    සෑම් 2014-01-18 11:45:59
    මට මතක් උනේ මීට අවරුදු හතළිහකට පමණ ඉහත රෝයල් ජුනියර් එකේ හිටපු මැටි වැඩ ටිචර්ලා දෙන්නා. මේ මම කියන දෙයින් එතුමියන්ට අපහාසයක් නොවේවා . උපහාරයක්ම වේවා. (අ)
    බන්දු 2014-01-18 11:47:35
    "මේකේ කිසිවැරැද්දක් නෑ" මටත් මේකේ වැරැද්දකට තිබෙන්නේ ටිකක් ඉතුරු වෙලා තිබෙන එකයි (අ)
    ටෙනිසන් 2014-01-18 12:05:48
    සීගිරි සිත්තර සිතුවම් කළේ එදා ඔහු දුටු කාන්තාව මිසක් ළඟට කැන්දල නිරුවත් කළ කාන්තාවක් නොවෙයි. එතකොටත් අපිට සංස්කෘතියක්, සදාචාරයක් තිබුන.අපි සීගිර යන්නේ සිතුවමෙහි අඩ නිරුවත දකින්න නොවෙයිනේ? තවමත් අපේ ඈත ගම්වල හා දීවර ගම්වල තනපටයකින් පමණක් සැරසුන කාන්තාවන් දකින්න පුළුවන්. ඒ අයට සංස්කෘතියක් නැද්ද? හිත කැතනම් හැම දේම පෙනෙන්නේ අවලම් විදිහට. හැදෙන්න ඕන ගැහැණිය නොවෙයි පිරිමි අපියි (අ)
    ලක්මාල් 2014-01-18 13:22:09
    කවුරු මොනවා කිව්වත් මෙහෙම ඇඳුමක් ඇඳපු කෙනෙක් දිහා අපේ රටේ පිරිමි බලන්නෙ ගරුත්වයක් ඇතිව නෙමේ.ඒකට පිරිමින්ට බැනල වැඩක් නෑ. (අ)
    චින්තක 2014-01-18 17:33:06
    සෑම්, මමත් කලේ මැටි වැඩ . නව රගහල එහා පැත්තේ තිබුන මැටි වැඩ කාමරේ. ධම්මිකල වගේ සල්ලි තියෙන අය ෆොටෝ ග්‍රැෆි කලා. ඒ කාලේ ඩිජිටල් නැති නිසා ෆිල්ම් රෝල් වලට , ප්‍රින්ට් වලට සල්ලි ගොඩක් යනවා. ඉතින් මම නම් මැටි වැඩ කලා. ඉස්කෝලෙන් ආවට පස්සෙත් මැටි වැඩ කරපු අවස්ථා තිබුනා.(නදී)
    ලාල් කැන්ඩි 2014-01-18 21:31:07
    මේකේ අදහස් දාල තියෙන පමණක් අය මේ කාන්තාවගේ වරදක් දකින්නේ නැහැ. ඒ කියන්නේ තමාගේ සහෝදරියක් ,බිරිද .නැතිනම් තමාගේ දියණියක් එයාල කැමති විදිහට ඇදුමක් ඇදගෙන ගියාට කමක් නැහැ කියන එකනේ වැඩිහිටියෝ විදිහට ඔයාල මේ දිහා බලන විදිහ බොහොම හොදයි. (නදී)
    රජින්ද 2014-01-18 21:35:21
    සාරංගට පුදුම තරහක්නේ තියෙන්නේ මාත් එක්කලා. සාරංග, මිනිස්සුන්ට බුද්ධිය කියල එකක් පිහිටලා තියෙන්නේ මෙහෙම පින්තුරයක් නෙමේ ඇත්තට දැක්කත් හැගීම් උපද්දවාගෙන තිරිසනුන් වගේ අසංවර වෙන්න නෙමේ. සාරංගට අර මම කලින් කියපු බුද්ධිය පිහිටලද දන්නේ නැහැ.(නදී)
    මාර්ලන් ඩි සිල්වා -කැනඩා 2014-01-18 23:26:27
    මේකේ අදහස් දාලා තියෙන අය ලියල තියෙන දේවල් හරි පුදුමයි, නමුත් දැන් කාලේ හැටියට ඔය ඉන්න මැති ඇමතිවරුන්ටත් හරි චුන් ඔවැනි දේ දකිනකොට,ඉතින් මේ සංස්කෘති උත්සවේ මොන සංස්කෘතියද,අපි මෙහෙ ඉඳල අවුරුදු ගානක් මෙහෙ ගැණු කරන දේ දැකල එපාවෙලයි තියෙන්නේ. ඒවා ටීවී වැනි දේවලින් බලල අපේ ගැණුන්ට හැදිලා තියෙන පිස්සුවට පිරිමිත් ඉඩ දෙනවද ? පුදුමයි මෙහෙ පිරිමි නම් නපුංසකයෝ වගෙයි. ඒකයි මේ රටවල ගැණු මෙතරම් දඟලන්නේ. අපේ සංස්කෘතියටයි රටටයි දෙයියන්ගේම පිහිටයි. (නදී)
    කෞශල්‍යා 2014-01-19 04:07:06
    ඉස්සර හිටියේ පච්ච සීරලා. දැන් ඉන්නේ පච්ච ..... (නදී)
    පෙරේරා 2014-01-19 06:04:11
    ඉතින් ඕක මොකද්ද අප්පා? (නදී)

    ඇයි ඒ නිවේදිකාවගේ හැට්ටයේ කර විතරක් ලංකාදීප කැමරා ඇසට ට පෙනුනේ. අනෙක් නිවේදිකාවෙන්ගෙත් මේ වගේමයි වෙනසක් නැහැ. (නදී)















    2 comments:

    Anonymous said...

    Just stumbled upon this post!

    I wrote a similar article on saturday.

    http://viewsbyw.wordpress.com/2014/01/18/a-sexist-approach-by-wijeya-newspapers/

    Glad to know I'm not the only one.

    Bhanuka Bodaragama said...

    Yeah, its great to know that there are many who disapprove that message